සවිමත් රටක් ගොඩනැගීමට කැපවෙන රාජ්‍ය සේවක ඔබටත් - Motorola වෙතින් සහයෝගයක්!

සවිමත් රටක් ගොඩනැගීමට කැපවෙන රාජ්‍ය සේවක ඔබටත් - Motorola වෙතින් සහයෝගයක්!

අවම සම්පත් හමුවේ උපරිම සේවාවක් සැලසීමට දිවා රෑ වෙහෙසී රාජකාරි ඉටු කරන රාජ්‍ය සේවක ඔබ සඳහා ම සුවිශේෂී smartphone දීමනාවක් Motorola හා Abans වෙතින්!

රාජ්‍ය සේවක ඔබට, නවීන තාක්ෂණයෙන් යුත් සුපිරි Motorola G04s smart ජංගමදුරකතනයක්, මාස 15ක අසමසම වගකීමක්, රු. 4820ක් වැනි අඩුම මූලික ගෙවීමක් හා අඩුම වාරික සමඟ, පහසු ගෙවීමේ ක්‍රමයට දැන් මිලදීගත හැකියි!

රාජ්‍ය සේවාව බලගන්වන සුපිරිම smartphone එක!

අති නවීන තාක්ෂණික විශේෂාංගවලින් බලගැන්වුණ Motorola G04s සමඟින් රාජ්‍ය සේවක ඔබේ කාර්යයන්වලට සුවිශේෂී පහසුවක් අත්කරගත හැකියි!

  • උපරිම කාර්යක්ෂමතාව: නවතම Android 14 තාක්ෂණය, 4+4GB extendable RAM, සහ 1TB දක්වා extend කළ හැකි internal storage ඇතුළු විශේෂාංග රාශියක් සමඟින් රාජකාරී කටයුතු, calls, photos, videos, සහ online apps වැනි සියලුම කාර්යයන් පහසුවෙන් සහ වේගවත්ව සිදු කරගත හැකිවීම මෙහි සුවිශේෂීත්වයක්!
  • Powerful battery එක: 5000mAh battery එක සමඟ ඔබ කුමන රැකියාවක යෙදෙන රාජ්‍ය සේවකයෙකු වුවත්, calls, photos ගන්න, video කරන්න වගේ ඕනෑම දෙයක් හිතේ නිදහසින් කරගත හැකියි!
  • 50MP Camera: රාජකාරියේදී පමණක් නොව, ඔබේ එදිනෙදා ජීවිතයේ සෑම සුවිශේෂී අවස්ථාවක්ම සුපැහැදිලිව capture කරගත හැකි 50MP triple-camera system එක සමඟින්, ඔබට වටිනා සෑම මතකයක්ම ළඟින්ම තබා ගත හැකියි!
  • ආරක්ෂාව සහතිකයි: වැඩිදියුණු කරන ලද security system එක සමඟ හිමිවෙන side fingerprint unlocking තාක්ෂණය සමඟින් ඔබ විසින් phone එකේ ගබඩා කෙරෙන දත්ත සියල්ලටම වැඩි ආරක්ෂාවක් හිමිවෙයි.

මෙපමණක් නොවෙයි, තවත් අද්විතීය විශේෂාංග රැසක් සහිත Moto G04s smart ජංගමදුරකතනය, ලංකාවේ අඩුම මිලට අසමසම මාස 15ක වගකීමක් සමඟින් ටික ටික ගෙවන්න මිලදීගත හැකි වීම, රාජ්‍ය සේවක ඔබට ලැබෙන අනගි අවස්ථාවක්!

  1. ළඟම පිහිටි Abans ප්‍රදර්ශනාගාරය වෙත යන්න.
  2. රාජ්‍ය සේවයට අදාළ ඔබේ සේවා හැඳුනුම්පත පෙන්වන්න.
  3. මූලික ගෙවීම ලෙස රු.4,820ක් ගෙවා, සුපිරි Moto G04s smart ජංගමදුරකතනය, අඩුම වාරික සමඟින් ටික ටික ගෙවන්න ගන්න.
categories
Latest Posts
Looking for the Smartest 5G Upgrade in Sri Lanka? Meet Moto G45 5G.
Think 5G Is Out of Reach? - Think Again with Moto G35!
Experience the Power of 5G for All with Motorola