Smartphones කියන්නේ දැන් අපිට නැතුවම බැරි දෙයක්! උදේට ඔබව ඇහැරවන Alarm එකේ ඉඳන්, දවසේ සැලසුම් හදන Calendar එක, යාළුවෝ එක්ක කතා කරන Group Chat එක, අපේ හීනවලට පණ දෙන Social Media; මේ හැමදේම තියෙන්නේ Smartphone එක ඇතුළේ. ඒ නිසා, අලුත් Phone එකක් ගන්නවා කියන්නේ ඔබ ඔබේ ජීවිතයට කරන වටිනාම ආයෝජනයක්.
අපි අලුත් Smartphone එකක් ගන්න හිතන විට, අපිට මූණදෙන්න සිද්ධ වෙන ලොකුම Challenge එක තමයි; “අපිට ගැළපෙනම, හොඳම Phone එක තෝරාගන්නේ කොහොමද?” කියන එක. ඔබ මේ වන විට Stores කිහිපයක් අතර ඇවිදිමින් වෙහෙසට පත්ව ඇත්නම්, ඒ ප්‍රශ්නෙට තවදුරටත් කාලය නාස්ති කරන්න එපා. Abans කියන්නේ ඒ ගැටලුවට තිත තබන ස්ථානයයි.
Brands Range එකක්ම, එකම වහළක් යට!
ඔබට අවශ්‍ය Brands සියල්ලම දැන් Abans එකේ තියෙද්දී, Phone එකක් මිලදී ගන්න ගිහින් Brands /Models කිහිපයකට විතරක් සීමා වෙන්නේ ඇයි? ඔබේ අවශ්‍යතාව කුමක් වුවත්, Abans සතුව විසඳුමක් තිබෙනවා:
ඔබේ අවශ්‍යතාවය Flagship මට්ටමේ ජලයට ඔරොත්තු දෙන (Water Proof) විශේෂාංගය සහිත Phone එකක්ද, නැතිනම් AI Camera සහිත, Affordable, Budget Friendly මාදිලියක්ද? Abans හි ඇති විශාලතම Models එකතුව නිසා, ඕනෑම Budget එකකට ගැළපෙන, Flagship මට්ටමේ සිට affordable මාදිලි දක්වා සියලුම විශේෂාංග සහිත Phones ඔබට සොයාගත හැකියි.
ඒ වගේම ඔබ මෙතරම් වටිනා ආයෝජනයක් කරන විට, "මේක Genuine Phone එකක්ද?" කියන සැකය හැම විටම තියෙන්න පුළුවන්. ඒ නිසා, වගකීමක් නැතිව මිලදී ගන්නා Phones නිසා ඇතිවන Network Errors, අඩු ගුණාත්මකභාවය හෝ අඩු කල්පැවැත්ම වැනි ගැටලු ගැන කිසිසේත් බිය විය යුතු නැහැ.
Abans Showrooms මගින් අලෙවි කරන සෑම Phone එකක්ම, TRCSL අනුමැතිය ලත්, 100%ක්ම විශ්වාසදායි සහ Genuine Phones බවට Abans ඔබට සහතික වනවා!
වසර ගණනාවක් පුරා ලංකාවේ පාරිභෝගික හදවත් දිනාගෙන සිටින Abans, ඔබගේ Smartphones මිලදී ගැනීම වෙනුවෙන් අසමසම වගකීමක් සහ හොඳම අලෙවියෙන් පසු සේවාවක් සපයනවා. ඒ නිසා කිසිදු බියකින් තොරව ඔබට Phone එකක් Abans වෙතින් මිලදී ගන්න පුළුවන්.
මුදල් ගැන ලොකුවට හිතන්න එපා!
Phone එකක් ගන්න මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ. Abans ආයතනය ඔබේ අවශ්‍යතාව හොඳින්ම අවබෝධ කරගෙන, මුදල් ප්‍රශ්නය බාධාවක් නොවීමට පහසුම ගෙවීමේ ක්‍රම රැසක්ම ලබා දී තිබෙනවා:
මේ නිසා, විශාල මුදලක් එකවර ගෙවීමේ බරකින් තොරව ඔබේ Dream Smartphone එක අතට ගැනීමට අවස්ථාව ලැබෙනවා.
ඔබේ පහසුව, Abans ප්‍රමුඛතාවයයි!
ඔබ මිලදී ගන්නා දුරකතනය, Test කරලා බලලා, අනෙක් මාදිලි සහ Brands සමඟ Compare කරලා බලලා හොඳම Phone එක ගන්න හොයනවා නම්, ඔබ යන්නම ඕනේ තැන Abans!
ඔබේ ජීවිතය පහසු කරගන්න, ඔබේ හීනවලට පණ දෙන්න, ඔබට ගැළපෙනම Phone එකක් ගන්න! Abans ඔබට ලබා දෙන Snap Pay, Fintrex Pay වැනි නම්‍යශීලී ගෙවීමේ ක්‍රම හරහා, ඔබේ ජාතික හැඳුනුම්පත (NIC) පමණක් යොදාගෙන අදම මිලදී ගැනීම පහසු කරගන්න.
අදම ළඟම Abans එකට යන්න!