Smart ලෝකය ඔබේ අතට: හොඳම Phone එක ගන්න, ළඟම Abans එකට යන්න!

Smart ලෝකය ඔබේ අතට: හොඳම Phone එක ගන්න, ළඟම Abans එකට යන්න!

Smartphones කියන්නේ අපේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක්. උදේ Alarm එක, දවසේ වැඩවල Calendar එක, යාළුවෝ එක්ක කතා කරන Group Chat එක, අපේ හීනවලට පණ දෙන social media - මේ හැමදේම තියෙන්නේ Phone එක ඇතුළේ. ඒ නිසා අලුත් Phone එකක් ගන්නවා කියන්නේ ඔබ ඔබේ ජීවිතයට කරන වැදගත්ම ආයෝජනයක්. ඒ ආයෝජනය ගැන ඔබට පොඩි හෝ සැකයක් තියෙනවා නම්, Abans ඒ ගැන සියලු විසඳුම් ලබා දෙනවා.

ඔබටම ගැළපෙන Phone එක Abans එකේ

Phone එකක් ගන්නකොට ඔබට මොනවද අවශ්‍ය? හොඳම කැමරාවක්ද? වේගවත්ම Gaming අත්දැකීමක්ද? නැතිනම් වැඩිම කාලයක් පවතින බැටරියක්ද? ඔබේ අවශ්‍යතාවය කුමක් වුවත්, Abans එකේදී ඒ සඳහා වඩාත්ම ගැළපෙන විසඳුම ඔබට ලැබෙනවා.
Apple, OPPO, Vivo, motorola, realme, Xiaomi, Infinix, TECNO, itel වැනි ලෝකයේ ප්‍රමුඛතම Smartphones සන්නාම රැසක් එකම වහළක් යටතේ Abans වෙතින් ලබා ගන්න පුළුවන්. එහි සිටින පුහුණු කාර්ය මණ්ඩලය මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නිසා, ඔබේ දෛනික ජීවිතයට ගැළපෙනම Phone එක තෝරාගන්න ඔවුන් ඔබට උදව් කරයි.

විශ්වාසය සහ ආරක්ෂාව Abans වෙතින්

වගකීමක් නැතිව මිලදී ගන්න Phones Network Errors, අඩු ගුණාත්මකභාවය සහ අඩු කල්පැවැත්ම වැනි ගැටලුවලට හේතු වෙන්න පුලුවන්. Abans වෙතින් ඔබට එවැනි ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. ඔවුන් අලෙවි කරන සෑම Phone එකක්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතිය ලැබූ, 100%ක්ම විශ්වාසදායි සහ අලුත්ම නිෂ්පාදන.
වසර ගණනාවක් පුරා ලංකාවේ පාරිභෝගිකයාගේ විශ්වාසය දිනාගෙන සිටින Abans, ඔබගේ Smartphones මිලදී ගැනීම වෙනුවෙන් අසමසම වගකීම් (Warranty) සහ අලෙවියෙන් පසු සේවා (After-Sales Service) සපයනවා. ඒ නිසා කිසිදු බියකින් තොරව ඔබට Phone එකක් මිලදී ගන්න පුළුවන්.

මුදල් ප්‍රශ්නයක් කරදරයක් කරගන්න එපා

Phone එකක් ගන්න මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ. Abans වෙතින් ඔබේ අවශ්‍යතාවය අනුව පහසුම ගෙවීමේ ක්‍රම රැසක්ම ලබා දෙනවා.

  • 'Abans ටිකෙන් ටික pay' පහසු ගෙවීමේ ක්‍රමය.
  • ප්‍රමුඛ පෙළේ Credit Cardසඳහා විශේෂ දීමනා සහ වාරික ක්‍රම.
  • Snap Pay සහ Kokoවැනි පහසු Payment options.

මේ මගින් ඔබට විශාල මුදලක් එකවර ගෙවීමේ බරකින් තොරව ඔබේ සිහින Smartphone එක අතට ගැනීමට අවස්ථාව ලැබෙනවා.

ඔබේ පහසුවට, අසමසම අත්දැකීමක්!

ඔබට ළඟම තියෙන Abans ප්‍රදර්ශනාගාරයකට ගිහින් නිෂ්පාදන අත්විඳින්න පුළුවන්. එසේත් නැතිනම්, කිසිම කරදරයක් නැතිව BuyAbans.com Online වෙළෙඳසැල හරහා ඔබේ ගෙදරටම ගෙන්වා ගන්නත් පුළුවන්.
ඔබේ ජීවිතය පහසු කරගන්න, ඔබේ හීනවලට පණ දෙන්න, ඔබට ගැළපෙනම Phone එකක් ගන්න, අදම ළඟම Abans එකට යන්න!

categories
Latest Posts
Your Dream Phone Awaits, Visit Your Nearest Abans!
Smart ලෝකය ඔබේ අතට: හොඳම Phone එක ගන්න, ළඟම Abans එකට යන්න!
Abans–OPPO Power Partners’ Night with Exciting Model Line-Up