මේ උත්සව සමයේ Abans එක්ක ටික ටික ගෙවන්න හැම අතකටම Motorola smartphone එකක්!

මේ උත්සව සමයේ Abans එක්ක ටික ටික ගෙවන්න හැම අතකටම Motorola smartphone එකක්!

ලොව පිළිගත් Motorola වෙළඳ සන්නාමයෙන් ඔබ වෙත ගෙන එන උසස්ම තත්ත්වයේ විශේෂාංග රැසක් සහිත, Motorola G04s smartphone එක දැන් අතේ ඇති ගාණට ටික ටික ගෙවන්න ගන්න අගනා අවස්ථාවක්!
රු. 5828ක් වැනි අඩුම මාසික වාරික සහිතව පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගත හැකි Motorola G04s smart ජංගම දුරකතනය සමඟ මාස 12ක අසමසම වගකීමක් ද හිමිවීම විශේෂයි!
ඒ නිසාම, ඔබ කුමන වෘත්තියක යෙදුණත්, ස්වයං ව්‍යාපාරිකයෙකු වුවත්, උසස් අධ්‍යාපනයේ නියැලෙන්නෙකු වුවත්, ඔබ සැමට ලංකාවේ පහසුවෙන්ම මිලදීගත හැකි හොඳම smartphone එක, Motorola G04s වීම පිළිබඳ කිසිදු විවාදයක් නැහැ.

Budget range එකේ අනෙකුත් smartphones වලට වඩා Moto G04s smartphone එක සුවිශේෂී වන්නේ ඇයි?

එදා සිට විශ්වාසය රැඳි, ලොව අංක එකේ දුරකතන වෙළඳ සන්නාමයක් වන Motorola වෙතින් හඳුන්වාදෙන, නවීනතම තාක්ෂණයෙන් යුත්, Moto G04s smart ජංගම දුරකතනයෙහි කැපී පෙනෙන සුපිරි විශේෂාංග මෙසේය.

  • පැයෙන් දෙකෙන් dead වෙන battery එකක් වෙනුවට, හිතේ නිදහසින් දවසම භාවිත කළ හැකි දිගුකල් රැඳෙන 5000mAh powerful battery එක.
  • සුපැහැදිලි විනෝදාස්වාදයක් වෙනුවෙන්ම නිර්මාණය කර තිබෙන, gorilla glass 3 protection එක සහිත හා 90Hz refresh rate එකකින් සමන්විත වන 6.5" HD+ LCD display එක.
  • මේ budget range එකේ smartphones වල දැකගත නොහැකි 50MP main camera එක ඇතුළු තවත් විශේෂාංග ගණනාවක් සහිත උසස්ම තත්ත්වයෙන් යුත් සුපිරි camera system එක.
  • සැරින් සැරේ lag වෙන්නේ නැතිව, උපරිම කාර්යක්ෂමතාවකින් හිතේ හැටියට Apps run කළ හැකි, games, films play කළ හැකි, ඒ විතරක් නොවෙයි එදිනෙදා වැඩකටයුතු සියල්ල බලගන්වන 8GB දක්වා extend කළ හැකි RAM එක හා 64GB storage එක.
  • අද කාලෙට ගැළපෙන, නූතන ජීවන රටාවට set වෙන නවීන වර්ණ හා designs සමඟින් එන උසස්ම තත්ත්වයේ නිමාව.
  • වැඩි ආරක්ෂාවක්, වැඩි කාර්යක්ෂමතාවක් තහවරු කරවන නවීනතම Android 14 තාක්ෂණය.

මේ සියලු විශේෂාංග සහිත සුපිරි smartphone එකක් අඩුම මාසික වාරික සහිතව පහසු ගෙවීමේ ක්‍රමයට මිලදීගතහැකි වීම හා ඒ සමඟම මාස 12ක අසමසම වගකීමක් හිමිවීම මෙහිදී ඔබට ලැබෙන ඉහළම වාසිය ලෙස පෙන්වා දිය හැකියි.
ඒ නිසාම නව වසරේ අලුත් smartphone එකකට සිහින දකින ඔබ සැමගේ හොඳම තේරීම Motorola G04s smart ජංගම දුරකතනය බවට පත්කරගෙන, ඔබේ ජීවිතයට powerful ආරම්භයක් ලබාගන්න.
වැඩි විස්තර සඳහා අදම ළඟම පිහිටි Abans ප්‍රදර්ශනාගාරයක් වෙත හෝ දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිත ආයතනයක් වෙත පිවිසෙන්න!

categories
Latest Posts
Looking for the Smartest 5G Upgrade in Sri Lanka? Meet Moto G45 5G.
Think 5G Is Out of Reach? - Think Again with Moto G35!
Experience the Power of 5G for All with Motorola