Abans යනු ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට branded-genuine Smartphones ලබා දීමේදී ඉදිරියෙන්ම සිටින නාමයයි. වර්තමානයේ, Smartphone එකක් යනු හුදෙක් සන්නිවේදන උපකරණයක් පමණක් නොව, අපගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බව ඔබ දන්නා කරුණක්. අධ්‍යාපනය, ව්‍යාපාර, විනෝදාස්වාදය, සහ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා Smartphones අතිශයින් වැදගත් වී ඇති බව නොරහසක්. මෙහිදී, හොඳම Smartphone එකක් තෝරා ගැනීම යනු ඔබ ජීවිතයේ සිදු කරන වැදගත් ආයෝජනයකි. මේ සඳහා, Abans ඔබට විශ්වාසයෙන් යුතුව පිවිසිය හැකි හොඳම ස්ථානයයි.
පුළුල්තම සහ නවීනතම Smartphone එකතුව
Abans හි ප්‍රධානතම වාසියක් වන්නේ එහි ඇති පුළුල් Smartphone එකතුවයි. ඔබගේ අවශ්‍යතා කුමක් වුවත්, Abans ඔබට ලොව ප්‍රමුඛ පෙළේ Smartphone brands රැසක් එකම වහළක් යටතේ ලබා දෙයි. Apple, OPPO, Vivo, Motorola, Realme, Infinix, Tecno, Itel, සහ තවත් බොහෝ ජනප්‍රිය වෙළඳනාමවල නවතම මාදිලි Abansහිදී ඔබට මිලදී ගත හැකිය.
එහෙනම් ළඟම Abans එකට යන්න!
මෙහිදී, විවිධ මිල පරාසයන් ඔස්සේ ඔබට ගැලපෙන Phone එක තෝරා ගැනීමට ඔවුන්ගේ පුළුල් එකතුව උපකාරී වේ.
විශ්වාසනීයත්වය සහ TRCSL අනුමැතිය
Smartphone එකක් මිලදී ගැනීමේදී එහි විශ්වසනීයත්වය සහ නීත්‍යනුකූලභාවය ඉතා වැදගත් වේ. Abans වෙතින් මිලදී ගන්නා සියලුම Smartphones ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතිය ලැබී ඇති, 100% ක්ම real නිෂ්පාදන වේ. මෙය ඔබට Network සම්බන්ධතා ගැටළු, Warranty සහ Spare Parts හිඟකම වැනි ගැටළුවලින් තොරව ඔබේ Phone එක විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙයි. වසර ගණනාවක් පුරා ලොව ප්‍රමුඛ පෙළේ brands ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමේ දී Abans ගොඩනගා ඇති කීර්තිනාමය, එහි විශ්වාසනීයත්වයට කදිම සාක්ෂියකි.
සුවිශේෂී Warranty සහ After-Sales Service
Smartphone එකක් මිලදී ගැනීමේදී Warranty සහ After-Sales Service අතිශයින් වැදගත් වේ. ඒ නිසාම Abans ඔබට අසමසම වගකීමක් සමඟින්, විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් ද සපයන්නේ පාරිභෝගික පහසුව ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යය වන නිසාවෙනි.
ඕනෑතරම් Payment Options
ඔබගේ සිහින Smartphone එක මිලදී ගැනීම සඳහා Abans ඔබට පහසු Payment Options රැසක්ම ඉදිරිපත් කරයි. Abans ටිකෙන් ටික pay පහසු ගෙවීමේ ක්‍රම, Credit Card සඳහා විශේෂ දීමනා, සහ මාසික වාරික ක්‍රම (උදා: Snap Pay, koko payments) ඇතුළුව ඔබේ budget එකට ගැලපෙන හොඳම විසඳුම සොයාගත හැකිය. මෙය ඔබට එකවර විශාල මුදලක් ගෙවීමේ බරකින් තොරව, නවතම තාක්ෂණය අත්විඳීමට අවස්ථාව ලබා දෙයි.
පහසු මිලදී ගැනීමේ අත්දැකීම
එමෙන්ම, Abans Showrooms සහ BuyAbans.com Online Store හරහා ඔබට ඉතා පහසුවෙන් ඔබේ Phone එක තෝරාගෙන මිලදී ගත හැකිය. ඔවුන්ගේ දැනුමැති staff එක ඔබට අවශ්‍ය තොරතුරු ලබා දී, ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන හොඳම Phone එක තෝරා ගැනීමට උපකාර කරනු ඇත. දිවයින පුරා විහිදී ඇති Abans සහ Abans Elite Showrooms ජාලය නිසා ඔබට පහසුවෙන් ඔවුන් වෙත පැමිණ නිෂ්පාදන අත්විඳිය හැකිය.
ඔබ Smartphone එකක් මිලදී ගැනීමට සූදානම් නම්, විශ්වාසනීයත්වය, පුළුල් සන්නාම එකතුව, සුවිශේෂී Warranty සහ After-Sales Service, මෙන්ම පහසු Payment Options සහිත Abans, ශ්‍රී ලංකාවේ හොඳම තේරීම බවට සැකයක් නැත.
Abans – විශ්වාසය සමගින් අත්වැල් බැඳගත් තාක්ෂණය!
අදම ළඟම Abans එකට එන්න!