Smart ලෝකය ඔබේ අතට: හොඳම Phone එක ගන්න, ළඟම Abans එකට යන්න!

Smartphones කියන්නේ අපේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක්. උදේ Alarm එක, දවසේ වැඩවල Calendar එක, යාළුවෝ එක්ක කතා කරන Group Chat එක, අපේ හීනවලට පණ දෙන social media - මේ හැමදේම තියෙන්නේ Phone එක ඇතුළේ. ඒ නිසා අලුත් Phone එකක් ගන්නවා කියන්නේ ඔබ ඔබේ ජීවිතයට කරන වැදගත්ම ආයෝජනයක්. ඒ ආයෝජනය ගැන ඔබට පොඩි හෝ සැකයක් තියෙනවා නම්, Abans ඒ ගැන සියලු විසඳුම් ලබා දෙනවා.
learn more

Abans–OPPO Power Partners’ Night with Exciting Model Line-Up

Abans PLC, OPPO’s trusted national distributor in Sri Lanka, recently hosted a memorable celebration at Monarch Imperial on August 13, 2025, marking a remarkable decade of partnership between the two industry giants. The prestigious event brought together OPPO’s top-performing Abans showrooms, along with dealers, regional distributors, influencers, celebrities, and industry leaders from across the island for an evening dedicated to honouring past achievements and unveiling the brand’s latest innovations.
learn more

Get the Best Phone, Visit Your Nearest Abans!

Abans continues to solidify its position as a premier destination for consumers seeking genuine branded smartphones in Sri Lanka. In today's interconnected world, a Smartphone is no longer just a communication device; it has become an indispensable part of daily life. These devices are crucial for education, business operations, entertainment, and maintaining vital social connections. Consequently, selecting the ideal Smartphone represents a significant personal investment. For those contemplating such a purchase, Abans emerges as a highly trustworthy and recommended choice for mobile phone shopping in Sri Lanka.
learn more

හොඳම Phone එකක් ගන්න, ළඟම Abans එකට යන්න!

Abans යනු ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට branded-genuine Smartphones ලබා දීමේදී ඉදිරියෙන්ම සිටින නාමයයි. වර්තමානයේ, Smartphone එකක් යනු හුදෙක් සන්නිවේදන උපකරණයක් පමණක් නොව, අපගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බව ඔබ දන්නා කරුණක්. අධ්‍යාපනය, ව්‍යාපාර, විනෝදාස්වාදය, සහ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා Smartphones අතිශයින් වැදගත් වී ඇති බව නොරහසක්. මෙහිදී, හොඳම Smartphone එකක් තෝරා ගැනීම යනු ඔබ ජීවිතයේ සිදු කරන වැදගත් ආයෝජනයකි. මේ සඳහා, Abans ඔබට විශ්වාසයෙන් යුතුව පිවිසිය හැකි හොඳම ස්ථානයයි.
learn more

categories
Latest Posts
Real ඔබව Power-Up කරගන්න - Abans වෙතින් realme එකක් මිලට ගන්න!
ශ්‍රී ලංකාවේ විශාලතම Smartphone Brands එකතුව, දැන් Abans වෙතින්!
Visit Your Nearest Abans! Sri Lanka’s Most Comprehensive Smartphone Destination